දින 06කදී දිස්ත්‍රික් 12ක් ආවරණය කරන සරම්ප එන්නත් වැඩසටහන


සරම්ප එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට සරම්ප එන්නත් ලබා දීමේ වැඩසටහනක් ලබන 04 වැනිදා සිට 09 වැනිදා දක්වා දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික් 12කදී සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසිය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“නොවැම්බර් මාසයේ 04 වැනිදා සිට 09 වැනිදා දක්වා මූලික වශයෙන් සරම්ප එන්නත් වැඩටහනක් ලංකාවේ ​තෝරගත්ත ප්‍රධාන දිස්ත්‍රික්ක 12ක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී අරමුණ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් තරණ පරපුර. ”



Recommended Articles