දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ අඩුවක්


දැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50% කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තවදුරටත් ජනතාවගේ සහය අවශ්‍ය බව ඔහු සඳහන් කර සිටියි.

 



Recommended Articles