සිරි දළඳා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයැ හැගෙන පිරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ් ආකාරයේ ආරාධනා පත්‍රයක් රජය විසින් නිකුත් කර නොමැති බවත් සිරි දළඳා වන්දනාවේ පූජනීයත්වය සුරකෙන පරිදි කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව රජය නිවේදනය කරයි.