දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදී​මේ නිර්දේශ නිකුත් කරයි


වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර සඳහන් කර සිටියි.

ඉදිරි සති දෙක තුළ වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ක්‍රමානුකුල වැඩපිළිවෙලක් යටතේ එක් එන්නත් මාත්‍රාවක් ලබාදීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.



Recommended Articles