දක්ෂිණ අධිවේගයේ අනතුරක් - ගමනාගමනයටත් බාධා


ලොරි රථයක් පෙරලී අද(05දා) සිදු වූ අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

ඒ අනුව මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි. 



Recommended Articles