තෝර්ට දැන් හොඳයි


දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වී සිටි සිංහයා දැන් හොඳ තත්තත්වයෙන් පසුවන බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.

ඉන්දියාවෙන් ආනයනය කළ බෙහෙත් සත්වෝද්‍යානයේ සතුන් වෙත ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

සිංහයා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. වාර්තා ද්විත්වයම සෘණාත්මත වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

 



Recommended Articles