තෛපොංගල් දිනය අදයි By .. // 2025 ජන 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14දා) යෙදී තිබේ. පිරිසිදු බව, කෘතවේදීත්වය,සෞභාග්‍ය,සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරන උත්සවයකි. Facebook Twitter Google+ Recommended Articles