තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 26 ඉක්මවයි


කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩසටහන අනුව අද පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2 659 638ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.

ඊයේ දිනයේදී පුද්ගලයන් 144492ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ. ශ්‍රි ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.



Recommended Articles