තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වේගවත් වෙයි


කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන සටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූසටර් එන්නත ලබාගැනීමට ජනතාවගේ උනන්දුව වැඩවෙමින් පවතින බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්ත වලින් පෙනෙන්ට තිබේ.

මීට පෙර දිනකට 30000-40000ක් අතර පිරිසක් එන්නත ලබාගැනිමට කටයුතු කළත් පසුගිය දින 4තුළදි ලක්ෂ 3කට අධික පිරිසක් එන්නත ලබාගැනීමට කටයුතු කර තිබුණි.

ඒ් අනුව 

02/01 දා - 98775ක්,

02/02දා - 100634ක්

02/03දා - 85147ත්

02/04දා - 43037ක් ලෙස එන්නතා ලබාගෙන තිබුණි. 

ශ්‍රි ලංකාවේ මේ වන විට පුද්ගලයන් 5 643 242ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබේ.



Recommended Articles