තෙවැනි දිනටත් ආසාදිතයින් 4,000 ඉක්මවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,112 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,427කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 398,782ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles