තෙල් පෝලිම් අවසන් වන දිනය ලොකුගේ කියයි


සිංහල හින්දු අලුත් අවුරුදු සමය පසුවෙන විට ලංකාවේ තෙල් පෝලිම් අවසන් වෙනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

“සිංහල අවුරුදු පහුවෙනකොට අපේ තෙල් පෝලිම් අවසන් වෙයි. අපේ තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීමට අපි බොරතෙල් ඇණවුම් කරගෙන යනවා. බොරතෙල් මෙට්‍රික් ටොන් 215000ක් අපට ගබඩා වල තියන්න පුළුවන්.

ඒක ආවොත් පූර්ණ ධාරිතාවෙන් පිරිපහදුව දුවන්න පුළුවන් වෙනවා. ඒක දිව්වොත් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ තාප බලාගාර ඔක්කොම දුවන්න පුළුවන්.”



Recommended Articles