තීරණාත්මක පුංචි ඡන්දය මාර්තු 9 By .. // 2023 ජන 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පළාත් පාලන මැතිවරණය මාර්තු 09 දා පවත්වන බව මැතිවරණ කොමිෂම නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යාහ්න 12ට අවසන් විය. Facebook Twitter Google+ Recommended Articles