තීරණයක් ගැනීමට එජාපය විසින් සජබට කල් දෙයි


කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය  තීරණය කර තිබේ.

මෙම තීරණය  එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකදී ගෙන ඇත. 



Recommended Articles