තාවකාලිකව නවතා තිබූ ලාංකිකයන් ගෙන්වා ගැනීම යළි ඇරඹෙයි


මැතිවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලාංකකියන් ගෙන්වා ගැනීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබේ.

 ඒ අනුව අද දිනයේදී ඉන්දියාවේ සිට පුද්ගලයන් 164ක්, දොහා සිට පුද්ගලයන් 17ක්, චෙන්නායි සිට පුද්ගලයන් 19ක්, මුම්බායි සිට 2ක්, මාලදිවයිනේ සිට පුද්ගලයන් 187ක්, චීනයේ සිට පුද්ගලයන් 112ක්  ශ්‍රී ලංකාවට පැමිණියේය.

 මෙම සියලුම පුද්ගලයන් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධානය මධ්‍යස්ථාන තුළදී නිරෝධානයට ලක්කිරීමට නියමිතව තිබේ.



Recommended Articles