ත්‍රිවිධ හමුදාව මගින් නිරෝධායනය වන මධ්‍යස්ථාන වලින් 11,669 දෙනෙකු නිරෝධායනය අවසන් කරයි


අද (3) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන අවසන් කොට තම නිවෙස් වෙත ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අද 93) වන විට ත්‍රිවිද හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක් තුළ පුද්ගලයින් 5,243 දෙනෙකු මේ වන විට නිරෝධානය වෙමින් සිටියි.



Recommended Articles