ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය වු පිරිස 11,614 ක්


අද (2) දිනය වන විට ත්‍රිවිධ  හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,614 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇත.

ඒසේම අද වන විට ත්‍රිවිධ  හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයින් 4,982 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.



Recommended Articles