තවත් කොවිඩ්-19 ආසාදිතයින් 254ක් හඳුනාගෙන ඇත. පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 75659ක් දක්වා වර්ධනය වී තිබේ.
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 254ක්
Recommended Articles