තවදුරටත් රුපියල ශක්තිමත් වෙයි අගයන් මෙන්න


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.50ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.56ක් ලෙස පහළ ගොස් ති බව වාර්ථාවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වානිජ බැංකු කිහිපයකින් අඩුම විකුණුම් අගය ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල්  300.50ක් හා අමානා බැංකුව රුපියල් 300.25ක් අගයක් වාර්ථා වී ඇත.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles