තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 60000ක්


අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොව්ඩි මර්දන එන්නත් මාත්‍රා 60,000ක් අද (19දා) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ , විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් , එම එන්නත් තොගය මේ වනවිට  කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ප්‍රවාහනය කර තිබේ.

 



Recommended Articles