තවත් සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට


චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 04.50 මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .



Recommended Articles