තවත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි


ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 12 දා ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙරට බහුදින යාත්‍රාවක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලේ ග්‍රෑම් 42.3ක් හා හොරොයින් කිලෝ ග්‍රෑම් 77.4ක් සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි්‍.

මෙම මත්ද්‍රව්‍ය තොගය හා ධීවර යාත්‍රාවද සමගින් සැකකරුවන් දික්ඕවිට වරායට රුගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

 



Recommended Articles