තවත් ලාංකිකයන් 302ක් දිවයිනට


මැදපෙරදිග කටාර් රාජ්‍යයේ  සහ තුර්කියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 302 දෙනෙකු අද (6දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කටාර්හි සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 42ක්, තුර්කියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි තිබේ.



Recommended Articles