තවත් ප්‍රදේ​ශ 2ක් හුදෙකලා බවින් නිදහස් කෙරෙයි


මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

හුදෙකලා බවින් ඉවත් කළ ප්‍රදේශය



Recommended Articles