තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට By .. // 2021 ජුලි 15 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බලප්‍රදේශයේ මමන්ගම් ප්‍රදේශයේ එලෙස හුදකලා බව ඉවත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles