තවත් ප්‍රදේශ හුදෙකලා කරයි


කොවිඩ් රෝගීන් වාර්තා වීම වර්ධනය වීම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ – ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම්, දෙහිඅත්තකණ්ඩිය – දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්, කලවාන – හපුගොඩ ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.



Recommended Articles