තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙ​රේ


මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6 සිට ඉවත් කර තිබේ.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී ඇත.



Recommended Articles