තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබයි By .. // 2020 ජුනි 19 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් - 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 756 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles