තවත් නාවික හමුදා රණවිරුවන් 45ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 45ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 608ක් දක්වා වර්ධනය වී තිබේ. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය මෙම නාවික හමුදා රණවිරුවන් තවත් දින 14ක කාලයක් නිරෝධායනය වීමට නියමිතව තිබේ.

 

 



Recommended Articles