තවත් නාවික හමුදා රණවිරුවන් 34ක් සුවය ලබයි By රුවන් කාශ්‍යප // 2020 ජුනි 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 34ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙ අනුව සුවය ලබා ඇති සම්පූර්ණ නාවික හමුදා රණවිරුවන් සංඛ්‍යාව 522ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles