තවත් දුම්රිය වර්ජනයක් අත ළඟයි


තව වෘත්තීමය ගැටලු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි යෝජනා සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් හෙට පස්වරු 2න් පසු ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව තම වෘත්තීය ගැටලු සඳහා සාධනීය පිළිතුරක් හෙට පස්වරු 2ට පෙර අපේක්ෂා කරන බවද එම සංගමය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.

 



Recommended Articles