තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමු වෙයි


තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව​ට ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටියි.

එම නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර තිබේ.

 

 



Recommended Articles