තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කරයි


තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කලුතර - බෝඹුවෙල ග්‍රාම නිලධාරි වසම

මොරටුමුල්ල -  විල්ලෝලරවත්ත ග්‍රාම නිලධාරී වසම

රත්නපුර - හපුගොඩ,පොතුපිටිය උතුර ගඟුල්විටිය ග්‍රාම නිලධාරී වසම්

කඩවත - රණවිරු ධර්මසිරි මාවත, ඇල්දෙණිය පල්ලිය පාර,

නුවරඑළිය - ඉන්ගෙස්ට්‍රී ග්‍රාම නිලධාරී වසම

යන ප්‍ර දේශ මේ අනුව හුදෙකලා කර තිබේ.



Recommended Articles