තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කරයි


කොවිඩ් රෝගීන් වාර්තාවීම වර්ධනය වීම හේතුවෙන් තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව පාදුක්ක පොලිස් කොට්ඨාසයේ උග්ගල්ල ග්‍රාම සේවා වසම, කලුතර පොලිස් කොට්ඨාසයේ පිංවත්ත, පිංවත්ත බටහිර, නාරම්පිටිය බණ්ඩාරගම නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, වත්තල පොලිස් කොට්ඨාසයේ අල්විස් වත්ත, හඟුරන්කෙත පොලිස් කොට්ඨාසයේ රත්මැටිය ග්‍රාම සේවා වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ තිස්සවීරසිංහම් චතුරස්‍රය යන ප්‍ර දේශ වහාම ක්‍රියාතමක වන පරදි හුදෙකලා කර තිබේ.



Recommended Articles