තවත් ග්‍රාම සේවා වසම් 3ක් හුදෙකලා කරයි


තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනයි. මීට අමතරව ඊයේ රාත්‍රි යේ සිට මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුල්ලියාවේලි හා මුලතිව් යන පොලිස් කොට්ඨාස හුදෙකලා කිරීමට කටයුතු කරනු ලැබීය.

මේ අතර තවත් ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.



Recommended Articles