තවත් ග්‍රාම සේවා වසම් 12ක් හුදෙකලා කරයි


දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම සේවා වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොළඹ - කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර,නිවුන්ගම, හල්පිට

කලුතර - පොල්හේන, පිඹුර, යටියන බටහිර

ගම්පහ -සූරියපාලුව දකුණ හා උතුර, ඇල්දෙණිය නැගෙනහිර, පහළ කරගහ අමුණ උතුර, ඉහළ කරගහ අමුණ උතුර



Recommended Articles