තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (22) අලුයම සිට හුදෙකලා කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් වසමේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත ප්‍රදේශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් වසමේ කොටවල ග්‍රාම නිලධාරී වසම් වෙයි.
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි
Recommended Articles