තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි


දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද (27) අලුයම සිට හුදෙකලා කිරමට තිරණය කර තිබේ.

කොළඹ,රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මෙලෙස හුදෙකලා කරනු ඇත.



Recommended Articles