තවත් කෝවිඩ් රෝගීන් 4කට සුවයි


කොවිඩ්-19 රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3278ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 



Recommended Articles