තවත් කෝවිඩ් මර​ණ 94ක්


ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,111 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles