තවත් කෝවිඩ් මරණයක්


තවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles