තවත් කෝවිඩ් මරණ දෙකක් By .. // 2020 නොවැ 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මෙරට වාර්තා වන කෝවිඩ් මරණ ගණන 44 දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles