තවත් කෝවිඩ් මරණ දෙකක්


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක් සහ 19 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්​නේ.

ඔවුන් කොළඹ කෙසේල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් ඇ​ත



Recommended Articles