තවත් කෝවිඩ් මරණ 4ක් By .. // 2020 නොවැ 19 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි. කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු එසේ මියගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles