තවත් කෝවිඩ් ආසාදිතයින් 609ක්


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වී තිබේ.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් සිටියි.

ඊට අමතරව ගාල්ල ධීවර වරායෙන් ආසාදිතයින් 5 ක්, බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 20ක් වාර්තා වී තිබේ.

නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.



Recommended Articles