තවත් කෝවිඩ් ආසාදිතයින් 336ක් By .. // 2021 පෙබ 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles