තවත් කෝවිඩ් ආසාදිතයින් 326ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 172ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 154ක් වශයෙන් හඳුනාගෙන තිබේ.



Recommended Articles