තවත් කෝවිඩ් ආසාදිතයින් 280ක්


කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 280ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 15ක්  , පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් හා දිවුලපිටි‍යෙන් ආසාදිතයන් 265ක් වාර්තා වී තිබේ.

 

 

 



Recommended Articles