තවත් කෝවිඩ් ආසාදිතයින් 263ක් By .. // 2020 ඔක් 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 263ක් හඳුනා ගෙන ඇත. එයින් 36දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වී ඇති අතර, අනෙක් 227දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් හඳුනාගත් පිරිසක් වේ. Facebook Twitter Google+ Recommended Articles