තවත් කෝවිඩ් ආසාදිතයින් 259ක්


තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 



Recommended Articles