තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142ක්


අද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.



Recommended Articles